ඩබ්ලිව් ඒ අසේල
අද (15) පැවැත්වෙන පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කිසිම මන්ත්‍රීවරයකු සහභාගී නොවීම කැපී පෙනෙන සිද්ධියක් විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන මෙම සභාවේ මන්ත්‍රී සංබ්‍යාව 41 වන අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 13 දෙනෙකු සභාව නියෝජනය කරනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd