(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලමේ ප්‍රදේශ කිහිපයක ජනතාව සහ කාර්යාල වල භාවිතා කර ඉවත දැමූ විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය මධ්‍යම පරිසර අධිකාරිය විසින් එකතු කර එවා විනාශ කිරීම සඳහා ඉන්සි සිමේන්ති සමාගමට භාර දීම අද (21) සිදුකෙරිණි.
පුත්තලම නගරය සහ අවට ගම්මාන කිහිපයක ජනතාව සහ කාර්යාල වල භාවිතවෙන් ඉවත් කරනු ලැබූ විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා පුත්තලම මධ්‍යම පරිසර අධිකාරිය විසින් මාර්තු 18 සිට ජංගම ලොරි රථ සේවයක් යොදවා තිබුණි.
එලෙස එකතු කළ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පුත්තලම ඉන්සි සිමේන්ති සමාගමට භාර දීම පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එච් . එන් චිත්‍රාන්නද මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම මධ්‍යම පරිසර අධිකාරි කාර්යාලයේදී සිදුකෙරිණි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තලමෙන් එකතු කළ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය විනාශ කිරීමට පියවර