(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම වාන මාර්ගයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ වාන මාර්ගයේ පදිංචි 37 හැවිරිදි මොහොමදු මුසාෆික් නැමති අයෙකු බව පුත්තලම පොලිසිය පවසයි.
පුත්තලම පැරණි මන්නාරම් මාර්ගයේ වාන මංසන්දියේදී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබූ අතර එහිදී තියුණු ආයුධකින් කළ පහරදීමකදී තුවාල ලැබූ තැනැත්තා රෝහල් ගත කර ඇත.
ගැටුමේදී වෑන් රථයකටද පිරිසක් විසින් පහර දී තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd