IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


පුත්තලමේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

(ජුඩ් සමන්ත)


පුත්තලම - මංගලඑළිය ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින් දෙදරු පියෙකු මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මංගඑළිය - සමිදුගම පදිංචිව සිටි 37 හැවිරිදි ගීත් මංගල පෙරේරා   නම් අයෙකි.

වෙඩි තැබීම සිදු කළ බවට  සැක කරන  50 හැවිරිදි පුද්ගලයෙක්  මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබූ වෙඩි තැබීමට යොදා ගත් බෝර 12 පතුරම් යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක්ද පොලිස් බාරයට ගෙන ඇත.

කලක සිට පැවති ආරවුලක් වෙඩි තැබීමට හේතු වී ඇතිබව පොලීසිය පවසයි. 


 



අදහස් (0)

පුත්තලමේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31782 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14239 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11152 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 215 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1155 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 321 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site