(රෝවන් පෙරේරා )
හෙද හෙදියන්ගේ ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් පුත්තලම මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය රෝහල ඉදිරිපිටදී අද (22 ) උපවාසයක් ලෙස ඇරැඹුහ.
හෙදියන් 21 එක් දෙනකු මෙම උපවාසයට එක්ව සිටින අතර පසුගිය 20 වැනිදා වැඩවර්ජනයක් ලෙස ආරම්භ කළ ඔවුන් අද උපවාසයක් මෙය ලෙස ආරම්භ කළේය.
සමස්ත ලංකා හෙද සංගමයේ පුත්තලම දිස්ත්‍රික් සභාපති අමිල රත්නායක මහතා පැවසුවේ අද දිනයේදී විසඳුමක්නො ලැබෙන්නේ නම් ඉදිරි දින කිහිපය තුලදී අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd