(ජයරත්න වික්‍රමාරච්චි)
දීර්ඝ කාලයක් තිස්සේ පැවැති නියඟය හමාර කරමින් පුත්තලම දිස්ත්‍රීක්කයට කඩින් කඩ වැසි ලැබුණ ද භූගත ජලය ප්‍රමාණවත් නොවීම නිසා ජනතාවට පානීය ජලය බෙදාහරින බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නවගත්තේගම,පල්ලම,ආණමඩුව, මහකුඹුක්කඩවල, පුත්තලම, වනාතවිල්ලුව, හලාවත, මහවැව, මුන්දලම, ආරච්චිකට්ටුව, නාත්තන්ඩිය, මාදම්පේ සහ කරුවලගස්වැව යන ප්‍රදේශ වලට මෙලෙස ජලය බෙදා හැරිම සිදු කෙරේ.
ග්‍රාම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් මෙම පානීය ජලය බෙදා හැරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුත්තලමේ පානීය ජලය බෙදීම බවුසරයෙන්