(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති දරුණු නියඟය නිසා පොල් ගස් 10000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වි ඇතැයි පොල් වගාකරුවෝ පවසති.
ඔවුන් පවසන්නේ 2012 පැවති නියඟයෙන් ද දිස්ත්‍රික්කයේ පොල් ගස් 30000කට ආසන්න ප්‍රමණයක් විනාශ වු බවයි.
වගාකරුවන් සුළු පිරිසක් තම වගාවන් බේරා ගැනිමට පොල් ගස් වලට ජලය දමන නමුත් බහුතරයක් වගාකරුවන්ට ජලය සපයා ගැනිමට ජල මූලාශ්‍ර නොමැති වීම නිසා වගාවන් විනාශ වෙමින් තිබෙන බව ද කියැවේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලේ කපල හිතුමතේ ගෙවල් හදපුවම තව ඉදිරියේදී කාන්තාරයක් වේවි. ගහකොළ, වනසතුන්, ජලාශ, දියකඩිති ආරක්ෂා කිරීමටත් ඒවා ආදරයෙන් රැකබල ගැනීමත් මහජනයාගේත් විශේෂයෙන් පාලකයන්ගේත් වගකීම වේ .