( ජුඩ් සමන්ත )
රුපියල් ලක්ෂ 7 ½ ක් වටිනා ටැමඩෝල් පෙති 2500 ක් සමග සැකකරුවකු අද(21) අලුයම අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය කියයි.
සැකකරු යතුරු පැදියකින් ටැමඩෝල් පෙති තොගය රැගෙන යමින් සිටියදී මාදම්පේ නගරයේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.සැකකරු හලාවත,නාත්තන්ඩිය ඇතුළු අවට ප්‍රදේශවලට එම පෙති ගෙනැවිත් බෙදා හරින බව හෙළී වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd