නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය යාපනයට කිලෝ මීටර් 200 පමණ උතුරු දෙසින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එම ගැඹුරු පීඩන අවපාතය බස්නාහිර දිශාවට ගමන් කරමින් අද දින ඉන්දීය ගොඩබිමට ඇතුළු වනු ඇතයි බලාපොරොත්තු වේ.
එහි බලපෑමෙන් විශේෂයෙන් දිවයිනේ උතුරු කොටසේ සහ දිවයිනට උතුරු, වයඹ සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය අද දිනයේදී තවදුරටත් බලාපොරොත්තු වන අතර හෙට සිට ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 10/11/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
31 |
23 |
95 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මඩකලපුව |
30 |
25 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
31 |
24 |
95 |
75 |
විටින් විට වැසි |
ගාල්ල |
31 |
24 |
95 |
80 |
විටින් විට වැසි |
යාපනය |
30 |
24 |
95 |
85 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මහනුවර |
29 |
21 |
95 |
75 |
විටින් විට වැසි |
නුවරඑළිය |
20 |
14 |
95 |
80 |
විටින් විට වැසි |
රත්නපුරය |
32 |
23 |
95 |
75 |
විටින් විට වැසි |
ත්‍රීකුණාමළය |
30 |
25 |
95 |
75 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මන්නාරම |
29 |
25 |
95 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘පීඩන අවපාතය ඉන්දියාව දෙසට‘