(දිලීප් ජයසේකර)
තිස්සමහාරාම කොහොඹගහපැලැස්සේ සිට මහා පරිමාණ ලෙස හෙරොයින් ජාවාරමක් මෙහෙයවූ අපරාධ රැසකට බන්ධනාගාර ගතව සිටින ‘පොඩි ලැසීගේ’ ගෝලයකු ඇතුළු සිව් දෙනෙකු අද (15) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී මිලිග්‍රෑම් 2450 ක් හා රුපියල් 18400 ක මුදලක් තිබී පොලිස් බාරයට ගැණිනි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තිස්සමහාරාම සදගිරිගම පදිංචි වයස අවුරුදු 29,30 සහ 31 හැවිරිදි වියේ පසුවන්නෝ වෙති.
මොවුන් තිස්සමහාරාම,කිරින්ද,කතරගම හා දෙබරවැව ඇතුළු අවට ප්‍රදේශවලට හෙරොයින් මත්කුඩු ගෙවිත් බෙදාහැර තිබෙන බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා සහ හෙරොයින් මත්කුඩු වැඩිදුර විමර්ෂණ සඳහා තිස්සමහාරාම පොලීසියට බාරදී ඇති අතර ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘පොඩි ලැසීගේ’ ගෝලයකු ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට