(සමන් පාලිත නානයක්කාර )
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු පොඩි මැණිකේ දුම්රිය අද (26) දහවල් හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන දෙක අතරදී පීලි පැනීමකට ලක් වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
මේ නිසා උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ ඇති අතර දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු මේ වන විටත් අරඹා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd