(ඩි.ජී.සුගතපාල)
පාසලේ පඩි පෙලින් වැටි තුවාල ලබා මාස 2කට ආසන්න කාලයක් කරාපිටිය රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 6 හැවිරිදි පාසල් සිසුවෙකු අද (04) මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ රත්ගම කිරිමැටිය පදිංචි රත්ගම අර්නස්ට් විදුහලේ පළමුවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කෝදාගොඩ ගමගේ අශේන් ශවින්ද්‍ර නමැති 6 හැවිරිදි සිසුවෙකි.
මේ පිළිබඳ මරණ පරීක්ෂණය පැවැත්වූ කරාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක බි.ජී.එන්. කරුණාතිලක මහතා විදුහල්පතිවරයාගේ සහ පන්ති බාර ගුරුවරියගේ සාක්කි ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර මරණ පරීක්ෂණයේ නිගමනය ප්‍රකාශ කිරීම පසුවට කල්තබා මෘතදේහය ඥාතින්ට බාරදීමට නියෝග කළේය.
2025 නොවැම්බර් මස 17
33
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පඩි පෙලින් වැටී තුවාල ලැබූ පාසල් සිසුවා මියයයි