(ප්‍රසාද් මුතුකුඩ)
මීගමුව ශාන්ත මරියා විදුහලේ කන්‍යා සොහොයුරිය විදුහල්පතිනිය ලෙස පත්කරන්නැයි ඉල්ලා දෙමාපියෝ පිටිපන ශාන්ත පල්ලිය ඉදිරිපට උද්ඝෝෂණයක් ඇරඹුහ.
පිටිපන මාර්ගය හා 273 ජාඇල මීගමුව බස් මාර්ගය අවහිර කරමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd