(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ පෙටිටිය වතු යායේ ලයින් කාමර කිහිපයක් ආසන්නයේ නායයාමේ අවදානමක් හේතුවෙන් එම ලයින් කාමරවල පදිංචි පවුල් 23 ක සාමාජිකයන් පෙටිටිය දෙමළ විදුහලට සහ ඥාතී නිවෙස් වෙත අද (28) පෙරවරුවේ ඉවත් කළ බව බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවසීය.
වර්ෂාවත් සමඟ ඊයේ (27) රාත්‍රී මෙලෙස නායයාමේ අවදානමක් ඇති වී තිබෙන බව ප්‍රාදේශීය ලේකම්වරයා කීය.
රත්නපුර ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ද පැමිණ එම අවදානම් ස්ථානය පරීක්ෂා කළ බවත් එහි පදිංචි ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කරන ලෙස දැනුම් දුන් බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
(ඡායාරූප - ප්‍රින්ස් රත්නායක)




2025 දෙසැම්බර් මස 18
29
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙටිටිය වතුයායේ නාය අවදානමක් හේතුවෙන් පවුල් 23 ක් ඉවතට