(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ )
ඇල්ල පුංචි ශ්‍රී පාද කන්දේ හටගත් ගින්න නොනැවතී දෙවැනි දිනටත් අද (9) මේවන විටත් සීඝ්‍ර ලෙස පැතිර යමින් පවතින බවත් ,ගින්නෙන් අක්කර 100 ට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි .
පුංචි ශ්‍රී පාද කන්දේ මෙම ගින්න ඊයේ (8) දහවල් හටගෙන තිබේ . වියලි දේශගුණය සහ සුළං නිසා ගින්න සීඝ්‍ර ලෙස පැතිර යමින් පවති . ගින්නට හසුව වටිනා ගස්කොළන් වනසතුන් විනාශ වී තිබේ .
ඇල්ල පුංචි ශ්‍රී පාද කන්ද දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධ අතර, අධික ප්‍රපාතය ,කඳු බෑවුම් නිසා ගින්න නිවා දැමීමට එම ස්ථානයට ළඟාවිය නොහැකි බවද ඇල්ල පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd