(ටෝනි කරුණානායක)
පූගොඩ බංගලාවත්ත නිවසක අල්මාරියක් තුළ සඟවා තිබූ විදේශයක නිෂ්පාදිත රිවෝල්වරයක් සොයාගෙන ඇති අතර නිවෙස් හිමියා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ගම්පහ කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අදාළ නිවස පරීක්ෂාවට ලක්කර ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු 20වැනි වියේ පසුවන්නෙකි.
නිවෙස්වල වැහි පීලි ගැසීම රැකියාව වශයෙන් කරන සැකකරු ගංජා ජාවාරමේ යෙදෙන අයකු බවට ලැබුණු තොරතුරක් මත අදාළ සෝදිසිය සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු මෙහි සැබෑ අයිතිකරුද යන්න මට නම් සැකයි.
අලුත් ව්‍යවථාවෙන් වැඩිවන පළාත් සභා මන්ත්‍රීලව නඩත්තු කරන එක ගැන හිතල මිනිස්සු වියරු වැටිලා ඉන්නේ