උපාලි රණවීර
පූගොඩ නිවසක සඟවා තිබූ බෝර 12 වර්ගයේ තුවක්කුවක් සහ ජීව පතොරම් 5ක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය පවසයි.
එම නිවසේ පදිංචි 35හැවිරිදි පුද්ගලයකුද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තුවක්කුව කිසියම් අපරාධයකට ගෙනැවිත් තිබූ එකක්ද යන්න පිළිබඳව වැඩිපුර පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd