මෙරටට පැමිණි පකිස්ථාන විදේශ අමාත්‍ය ‘ෂාෂ් මහමුද් කුරේෂි‘ මහතා අද (02) කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ සබඳතා,රැකී රක්ෂා සහ කම්කරු සබඳතා ,නිපුණතා සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාව .
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
පකිස්ථාන් විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන හමුවෙයි