(ඩබ්.ඒ.පියතිලක)
පොලොන්නරුවේ ඓතිහාසික පුජා භුමියේ පිහිටි ගල්විහාරය රන්කොත් වෙහෙර සහ ථුපාරාමය ඇතුළු ස්ථාන තුනක පිං පෙටිටි වලින් මුදල් සොරකම් කළ එහි සේවයෙහි යෙදී සිටි සිවිල් ආරක්ෂක සෙබළෙකු මුදල් සොරා ගන්නා විට ඊයේ (22) පොලිසියට දැනුම් දිමෙන් පසු අත්ඩංගුවට ගත් බව කන්ද කැටියේ අත්තදස්සි හිමියෝ පවසති.
සැකකරු අද (23) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd