( එච්.එම් ධර්මපාල )
ගල්කිස්ස පොලිස් කොට්ඨාසය තුළ මාර්ගයන්වල හා නිවාසවල නවතා තිබෙන පා පැදි සොරාගන්නා ලද පුද්ගලයෙකු රුපියල් ලක්ෂ තුනකට අධික වටිනා පා පාදි 13 ක් සමඟ අද (23) ගල්කිස්ස අපරාධ විමර්ශණ ඒකකය මගින් සොයිසාපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මොරටුව ප්‍රදේශයේ පදිංචි තිස්හතර හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු හෙරොයින් මත් කුඩු පානයටද ඇබ්බැහි වූවෙකු ලෙස හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේය.
ඒ සඳහා මුදල් සෙවීමට මෙලෙස පා පැදි සොරකම් කරන්නට ඇතැයද පොලීසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පා පැදි සොරෙක් ගල්කිස්සෙන් අල්ලයි