( අමදෝරු අමරජීව)
දැනට සකස්කර අතර මග නැවති ඇති නැගෙනහිර පලාතේ “ ගුරුමාරු ප්‍රතිපත්තියේ සියලු කටයුතු නිමවා ලබන වසරේ සිට එය ක්‍රියාත්මක කිරිමට පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට අනුගත වෙමින් සකස් කරගෙන ඇති මෙම පලාත් ගුරුමාරු ප්‍රතිපත්තියේ සියලු කටයුතු අවසන් කිරිමෙන් පසු ආණ්ඩුකාර අනුමැතියට යොමුකිරිමට කටයුතු කරණ බව පලාත් අධ්‍යාපන ලේකම් අයි.කේ.ජි. මුතුබණ්ඩා මහතා පැවසිය.
මේ අනුව 2019 වසරේ සිට ගුරුමාරුවිම් පලාත් ප්‍රතිපත්තියේ සදහන් අන්තර ගත වලට අනුකුලව සිදුකිරිමට කටයුතු කෙරේ.
අදාල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම තුලින් සේවා කාල සම්පුර්ණ කරන ගුරුවරුන්ව අසාධාරණයන්ට ලක්නොවි අන්තර පලාත් ස්ථාන මාරුවිම් ලබාගැනිමට කිසිදු බාධාවක් නොවන බවට පලාත් අධ්‍යාපන ලේකම්වරයා විශ්වාසය පළ කළේය.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැ‘හිර ගුරුමාරු ප්‍රතිපත්තිය ලබන වසරේ සිට ක්‍රියාත්මකයි