(ඇල්ල ප්‍රසාද් රුක්මාල්)
අර්තාපල්වලට සාධාරණ මිලක් දෙන්නැයි ඉල්ලා වැලිමඩ අල ගොවීහු අද(27) දහවල් බදුල්ල නගරයේ ඌව පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණය කළහ.
විවිධ සටන් පාඨ සහිත පුවරු අතැතිව උද්ඝෝෂණය කළ අතර මෙයට සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ද එක්ව සිටියේය.
ගොවිජන එකමුතුව, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.


2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිසි මිලක් ඉල්ලා අර්තාපල් ගොවීහු පාරට බසිති