IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


නිවෙස්වලට කරදරයක් වූ පිඹුරා අල්ලා ගනී

(ඩබ් ඒ පියතිලක)
 
හිගුරක්ගොඩ  හතමුණ ප්‍රදේශයේ නිවෙස්වල  සිටින  කුකුළන්  කාලයක සිට  ගිලදැමූ  පිඹුරෙකු අල්ලා මැදිරිගිරිය වනජිවි නිළධාරින්ට භාරදීමට ගම්වාසීන් කටයුතු කර තිබේ.
 
දිග අඩි 13ක්  පමණ වන මෙම පිඹුරාගේ  විශ්කම්භය අගල් 6ක පමණ  වන  බව වනජිවි නිළධාරිහූ කියති.
 
ගම්මානයේ  කුකුලන් සහ සුනඛයින්   දිනෙන් දින අතුරුදන් වන බවත් මේ සම්බන්ධයෙන්  සොයා බැලුවත් කුමන අයුරින් අතුරුදන් වෙනවා දැයි සොයා ගත් නොහැකි වු බවත් ගැමියෝ කීහ.
 
නමුත්  ඊයේ  (26)  කුකුල් කොටුවක් තුළ  කුකුලන්  තිදෙනෙකු  ගිල දැමිම නිසා ගමන් කිරිමට නොහැකිව කුඩුව තුළම  සිටි පිඹුරා  නිවෙස්  හිමියන් සහ අසල්වාසින් එක්ව අල්ලා  වනජිවි නිළදාරින්ට භාර දුන් බව ගම්වාසින් පැවැසුහ.



අදහස් (0)

නිවෙස්වලට කරදරයක් වූ පිඹුරා අල්ලා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32083 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14545 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11251 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 305 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1249 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site