රාස්සගල සමිපත් ප්‍රියනන්දන
බලංගොඩ දෙහිගස්තලාව ගෙවල් කිහිපයක් බිඳ රුපියල් පනහකට ආසන්න ගෘහ විදුලි උපකරණ සොරාගත් පුද්ගලයන් තිදෙනෙකු අද(12) දා සොරගත් භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගත් බව බලංගොඩ පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් බලංගොඩ නගරය ආසන්නයේම පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
සැකකරුවන් ළඟ තිබූ ඩී.වී.ඩී. යන්ත්‍ර, ගෑස් සිලින්ඩර සමඟ තවත් භාණ්ඩ රැසක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් රාත්‍රියේදී නිවෙස්වලට ඇතුළු වී භාණ්ඩ සොරා ගෙන ඇති බව මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
296
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවෙස්වලට ඇතුළුවී භාණ්ඩ සොරකම් කළ 3ක් අත්අඩංගුවට