(රොමේෂ් මධුෂංඛ)
වවුනියාවේ පූන්තෝට්ටම් අන්නානගර් ප්‍රදේශයේ නිවසක් තුළ නිධන් හාරමින් සිටි එකම පවුලේ 3 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය පවසයි.
නිවස තුළ කිසියම් පිරිසක් විසින් පොළව හාරමින් සිටින බවට වව්නියාව පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් නිවස තුළ අඩි පහක් පමණ ගැඹුරට වළක් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16, 19, හා 21 වයසැති එකම පවුලේ සහෝදරයෝ වෙති.
නිධානය හෑරීම සඳහා රැගෙන එන ලද උපකරණ කීපයක් හා පූජා භාණ්ඩ ද වවුනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිවසක නිධන් හැරූ 3 ක් අත්අඩංගුවට