IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිවසක ඇති වු ගින්නකින් විසි හය හැවිරිදි තරුණියක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )


පිළියන්දල  පොල්හේන දෙමහල් නිවසක ඉහළ මහලේ නවාතැන්ගෙන සිටි   26 හැවිරිදි  දැඩි පිළිස්සුම් තුවාල  ලබා නිවස තුළම මිය ගොස් ඇතැයි පිළියන්දල පොලීසිය පවසයි.


මිය ගොස් ඇත්තේ  බෙරලපනාතර - නාගොඩ  පදිංචි  ශ්‍රියාංජලී  නැමැති තරුණියකි.


පොල්හේන ප්‍රදේශයේ  ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තවත් තරුණියන්  දෙදෙනකු සමඟ ඇය මෙම නිවසේ නවාතැන් ගෙන සිට ඇති අතර  වසර තුනක පමණ කාලයක් ඇය මෙලෙස සිට ඇතැයි  තොරතුරු අනාවරණය වී තිබේ.


අද අලුයම මෙම සිදු වීම වී ඇති අතර  ඇය නවාතැන්ගෙන සිටින කාමරයට  යාබද කාමරයත්  ගින්නට හසු වී එම කාමරයේ සියලු භාණ්ඩද විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.


 සිදුවීම වුයේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.



අදහස් (0)

නිවසක ඇති වු ගින්නකින් විසි හය හැවිරිදි තරුණියක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site