( ගම්පහ තිලකරත්ක දිසානායක )
ගම්පහ, ඉදිගොල්ල ප්‍රදේශයේ, යක්කල - ගම්පහ මාර්ගය අද්දර පෞද්ගලික සමාගමක් මගින් ඉදි කිරීමට යන 9 මහල් නිවාස සංකීර්ණය හේතුවෙන් එහි ප්‍රදේශවාසීන්ට හානිකර තත්ත්වයක් ඇති වන බව පවසමින් ඉදිගොල්ල සහ බණ්ඩාරවත්ත සුභ සාධක සමිති 18 ක නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් අද (18) පෙරවරුවේ නිහඩ විරෝධතාවයක් පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි එතන ඵච්ටෝර්ය් එකක් හදල රැකියා ඇති කරමු.
විරෝධය දක්වන්න ඕනෑමයි නේන්නම්. නැත්නම් අපේ මිනිස්සුන්ට ගෙවල් මොකටද, පොල් අතු සෙවිලිකළ පැල්පත් කොච්චර සනීපද? අර සිංදුවකුත් තියෙන්නේ, ඒක කියා කියා ඉන්න පුළුවන් නේ.
මම හිතන්නේ මේගොල්ලන්ට නිවාස දුන්න නැති නිසා වෙන්න ඇති. වැඩිවන ජනගහණයට එක විසඳුමක් තමයි මෙම මහල් නිවාස ක්‍රමය. එ්ත් නියම ප්‍රමිතියක් යටතේ.
ඒකල මඩම හන්දියේ මිනුවන්ගොඩ පාරේ තියෙන තට්ටු නිවාස ටික ඉවරයක් කළා නම් හොද නැද්ද.?
මෙය ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට සුවිශේෂ වූ තත්වයකි. ප්‍රදේශයේ දේශපාලකයාට දොළ පිදේනි නොදුන්නොත් සිදු වන්නේ ඔහු විසින් උසි ගන්වන ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවයට මුහුණ දීමටයි. සිදුවන අපහසුතාවය හෝ කර ඇති නීති විරෝධී ක්‍රියාවක් පිළිබඳව කිසිම සඳහනක් නැත.
හරියටම පළාතේ දේශපාලකයට ජරාව නොදැන්න ඇති . දේශපාලුවෝ තමයි ඕක කරවන්නේ.