ඩබ්ලිව් ඒ අසේල
තම බිරිඳ හා අඩදබර වී බිරිදට හා දරුවන්ට පහරදී නිවසට ගිනි තබා හඟුරන්කෙත දාරාඔය ප්‍රදේශයේ සැගවී සිටි පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයකු (34) අද (8) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි.
මයිලපිටිය ගල්ලිද ප්‍රදේශයේ මොවුන් පදිංචව සිටින අතර පසුගිය 3 වැනි දා බිරිද හා අඩදබර වී ඇයට පහර දි ඇත. එම පහරදීමේදි දරුවෙකුටද පහර වැදී තිබේ.
ඔහුගෙන් බේරීමට නිවසින් පිටතට ගොස් ඇති අතර රාත්‍රී 11ට පමණ නිවසට ගිනි තබා ඇත. අසල්වැසියන් එක්ව ගින්න නිවා දමා ඇති මුත් ගින්නෙන් නිවසේ බඩුබාහිරාදිය සියල්ලම විනාශ වී තිබේ.
මීට අමතරව ඇදන්, අල්මාරි, ශිතකරණය ,පුටු ආදියද වන අතර රූපවාහිනි යන්ත්‍රය පොලවේ ගසා කුඩු කර ඇත.
සකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2381
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිවස ගිනිබත් කළ කොන්දොස්තර අත්අඩංගුවට