(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් අද (23) ජලයෙන් යට වීම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය.
නාවලපිටිය බස් නැවතුම්පළේ සිට ශ්‍රි පාද පිරිවෙන දක්වා මාර්ගය අඩි දෙකක් පමණ ජලයෙන් යටවී ඇති අතර වෙළඳ සැල් රැසකටද ජලය ගලා ගොස් තිබිණ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd