(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නුවරවැවේ ජලය බැස යන බෝක්කුව ආසන්නයේ තිබී නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
පොලිසියේ අංක 119 දුරකතන අංකයට ලද තොරතුරක් මත පොලිසිය විසින් මෙම මළ සිරුර සොයා ගෙන තිබුණු අතර මියගොස් ඇති තැනැත්තා වයස අවුරුදු 57ක පමණ අයකු බවත් කියති.
කලිසමකින් සහ කමිසයකින් සැරසි පාවහන් යුගලක්ද පැළද සිටි මෙම පුද්ගලයා මිය ගොස් ඇත්තේ කුමන ආකාරයකින්ද යන්න මෙතෙක් ආනාවරණය වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd