කොළඹ විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා විසින් රචිත "නිවැරදි සිංහලය කෘතිය ජනගත කිරීම සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ අතර මහාචාර්ය විමල් ජී. බලගල්ල, මහාචාර්ය රත්නසිරි අරංගල, ආචාර්ය එඩිවින් ආරියදාස, ප්‍රවීණ ගීත රචක , මාධ්‍යවේදී සුනිල් සරත් පෙරේරා , බුද්ධදාස ගලප්පත්ති යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වුහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පොතේ මිල කීයද ? කොහෙන්ද ගන්න පුළුවන්?