( ශාන්ත චන්ද්‍රසිරි )
නුවරඑළිය- හැටන් මාර්ගයට තලවකැලේ, ශාන්ත ජනපදය ප්‍රදේශයේදි අද (10) උදෑසන 9.00 ට පමණ පස් කන්දක් සමඟ ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය එක් මන්ත්‍රීරුවකට සීමා වී පැවැතිණි.
උඩරට ප්‍රදේශයන්ට මේ දිනවල පවතින වර්ෂාව හා තද සුළං තත්ත්වය හේතුවෙන් මාර්ගවලට පස් කඳු, ගල් හා ගස් පෙරළීමේ අවධානමක් මතුව ඇති බැවින් ඒ පිළිබඳව විමසිලිමත්ව රථ වාහන ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd