ඇමරිකාවේ නිව්යෝක් නුවර ලෝන්ග් අයිලන්ඩ් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම පසුගිය ඉරිදා (24) පැවැත්විණි.
නිව්යෝක් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති පිංකමට ලෝන්ග් අයිලන්ඩ් භාවනා මධ්‍යස්ථානාධිපති කොට්ටාවේ නන්ද හිමියෝ ඇතුළු භික්ෂූ පිරිසක් එක්වූහ.
කඨින පිංකම සඳහා ඇමරිකාවේ වෙසෙන විදේශීය පිරිසකගේ දායකත්වය කැපී පෙනිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd