වෙසක් උළෙල වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර කුයින්ස් බෞද්ධ විහාරයේ පිංකම් රැසක් පැවැත්විණි.
සීල සමාදාන, ධර්ම දේශනා, ලේ දන්දීමේ පිංකම් හා භක්ති ගීත ආදියද පැවැති අතර දහම් පාසල් දරුවන් නිර්මාණය කළ පහන් කූඩු හා වෙසක් තොරණ ආදියද ප්‍රදර්ශනය කැරිණි.
විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස හිමියන්ගේ උපදේශකත්වයෙන් පිංකම් පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd