(ඩබ්ලිව්.ඒ.අසේල)
නිවසේ විදුලිය නොමැතිකම නිසා අද (18) කුප්පු ලාම්පුවක් දල්වා තිබියදි නවනැලිය ප්‍රදේශයේ කාන්තාවක් එම ලාම්පුව පෙරලී ඇතිවු ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් තලාතුඔය නවනැලිය ප්‍රදේශයට පසුගිය දින තුන තුළ විදුලිය නොමැති වීම නිසා මෙම අනතුර සිදුවී ඇත.
මෙසේ පිලිස්සුම් තුවාල ලබා ඇත්තේ නවනැලිය හනගස්හන්දිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනස් හතරක තුන්දරු මවකි. මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට මාරුකර යවා ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නවනැලියේ කතක් ලාම්පුව පෙරළී පිලිස්සෙයි