IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නවගත්තේගම අනතුරකින් තරුණයෙක් මරුට

හිරාන් ප්‍රියංකර ජයසිංහ

නවගත්තේගම ගල්වංගුව බොක්කුව හංදියේදි මෝටර් රථයක ගැටුන පදිකයකු    ගල්ගමුව රෝහලට ඇතුලත් කළ පසු  මිය ගිය බව පොලිසිය කියයි.

 මෙසේ මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම ගලයාය නාන්නේරිය පදිංචි 29 හැවිරිදි ආර්.එම් .අමල් සංජීව නැමති අයෙකු බව පොලිසිය පවසයි.

 මරණයට පත් තැනැත්තා අද රාත්‍රී මාර්ගයේ ගමන් කරමින් සිටියදී ගල්ගමුව දෙසින්  පැමිණි මෝටර් රථයක ගැටීමේන් මෙසේ බරපතල තුවාල ලබා  රෝහල් ගත කරීමෙන් පසු මිය ගොස් තිබේ.

 අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරා පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියකු බවත්  ඔහු අනුරාධපුර සිට එමින් සිටිය දී   මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය කියයි. 



අදහස් (0)

නවගත්තේගම අනතුරකින් තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site