(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල දමිල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සිටියදි අද (21) සිට සිංහල ගුරුවරයෙකු තාවකාලිකව විදුහල්පතිවරයා ලෙස පත් කිරීමට විරෝධය පාමින් එම විදුහලේ සිසුහු පාසල ඉදිරිපිට හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
අද (21) උදෑසන 8.30 සිට 10.30 දක්වා ප්‍රධාන මාර්ගය පාසල ඉදිරිපිටින් අවහිර කරමින් පාසල් ළමුන් උද්ඝෝෂණය කිරිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය දෙකක කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.
පාසල් ළමුන්ගේ උද්ඝෝෂණයට එම විදුහලේ අචාර්යය මණ්ඩලයේ සහයෝගය ලබා දෙන අයුරු දකින්නට ලැබිණි.



2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නව විදුහල්පතිට එරෙහිව කොටගල පාසලක විරෝධතාවක්