සීමාවාසික වෛද්‍යවරු 1166 කට සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පත්වීම් ලබා දුන්නේය.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මෙම උත්සවයට නියෝජ්‍ය ඇමැති ෆයිසල් කාසිම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ලක්ෂ්මි සෝමතුංග, සුනිල් ද අල්විස් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් එක්කම ස්ට්‍රයික් තහනම් කරන සහ සයිටම් යන වචනය ප්‍රසිද්ධියේ කියන්න තහනම් කියල ලියුමකුත් දුන්නනම් තමයි හොඳ (බ)