IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


නව දුම්රිය එන්ජින් රියදුරෝ 28ක් හෙට සිට සේවයේ

(මහින්ද නිශ්ශංක)
 
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා අලුතින් බඳවා ගනු ලබන දුම්රිය එන්ජින් රියැදුරන් 28 දෙනෙකු හෙට(25) සිට බලවේග දුම්රිය ධාවන සේවයට යොදවන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.
 
2017දී බඳවා ගනු ලැබූ මෙම රියදුරන් වසර තුනක පුහුණුවක් ලැබීමෙන් පසු අද(24) පෙරවරුවේ විසිර ගිය බවද ඔහු කීය.
 
මෙම නව රියදුරන් 28 දෙනා සේවයට එක්වීමත් සමඟ දෙපාර්තමේන්තුවේ දුම්රිය රියදුරන් සංඛ්‍යාව 400ක් දක්වා ඉහළ යනු ඇත.



අදහස් (2)

නව දුම්රිය එන්ජින් රියදුරෝ 28ක් හෙට සිට සේවයේ

de silva Friday, 24 January 2020 11:44 AM

දැන් කිසිම වැඩ වර්ජනයක් නැහැ නේද ? හැමෝම පිළිවෙලකට වැඩ කරගෙන යනවා වගේ නේද ?

:       0       0

චමින්ද Friday, 24 January 2020 01:36 PM

අනේ හොඳයි දැන්වත් කෝච්චි ටික වෙලාවට යනවානම...................

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31869 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14337 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1191 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site