නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම අරලියගහ මන්දිරයේ දී සිදුවිය.
කමිටු සභාපති නීතිවේදී ලාල් විජේනායක මහතා ඇතුළු කමිටු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක් වූහ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම අරලියගහ මන්දිරයේ දී සිදුවිය.
කමිටු සභාපති නීතිවේදී ලාල් විජේනායක මහතා ඇතුළු කමිටු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක් වූහ.
COMMENTS
ඉතා කාලෝචිත ක්‍රියාවක්. (ර)
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩි කිරීමට ඉඩ දෙන්න එපා (බ)
මීට වඩා බඩු මිල අඩු කිරීම ගෙන සොයා බැලීමට කමිටුවක් පත් කරලා ක්‍රියා කළා නම් කොච්චර වටිනවද? (ර)
ජනතාව ඉල්ලුවේ අහාර මිල පහත හෙලීමට, රජයේ වියදම් අඩු කිරීමට මහජන අදහස් විමසන කමිටුවක් පත්කර දෙන්න කියල නේද? අපිට මේ ව්‍යවස්ථා සංශෝදන හදිසි නැහැ.(ර)
ගොවියන්ගේ ආදාර වැඩි කරලා එළවලු මිල පහත හෙලන්න, මන්ත්‍රී වියදම් අඩු කරන ක්‍රම හොයල බලන්න, කන බොන දේවලින් ,දුරකථන වලින් බදු ඉවත් කල හැකි ක්‍රම හොයල බලන්න, අපිට කමිටු පත් කරලා ඕනේ මෙන්න මේවට. (ර)
බඩු මිල අඩු කර තැබීමට නීති ප්‍රතිපාදන මෙම ව්‍යවස්ථාවට ඇතුලත් කර දෙන්න. (ර)
කන බොන දේවලින් බදු අය කිරීම, වර්තමානයේ ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් ලෙස සැලකෙන දුරකථන, කුමන වර්ගයේ හෝ රෝහල්, බෙහෙත් වලින් බදු අය කිරීම කිසිදු රජයකට අනාගතයේදී තහනම් වන අයුරින් වගන්තියක් මෙම ව්‍යවස්ථාවට ඇතුලත් කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. (ර)
අපේ රටේ කාන්තාවන් මැද පෙරදිග යැවීම නතර කරන්න. දැනටමත් ඉන්දියාව එසේ යවන්නේ නැත. කාන්තාවන් ගෘහ සේවයට මැද පෙරදිග යැවීම නව ව්‍යවස්ථාවෙන් තහනම් කරන්න. (ර)
සමබර ආහාර වේලකට අවශ්‍ය ආහාර පිරමීඩයට අයත් ආහාරවල මිල බාගෙට බාගයක් අඩු කරලා දෙන්න. රට දියුණු කරන්න නම් ඉස්සෙල්ලම නිරෝගී ජාතියක් බිහි කල යුතුයි. (ර)