කොළඹ නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍ය නායක සංගමය හා 2014 වසරේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන “නාද ” සංගීත ප්‍රසංගය සැප්තැම්බර් මස 18 වැනිදා සවස 5.30ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතය.
භාතිය-සන්තුෂ්,ඉන්ද්‍රචාපා ලියනගේ,කසුන් කල්හාර,දුෂ්‍යන්ත් වීරමන්,ටෙහාන් පෙරේරා, ජනිත් ඉද්දමල්ලගොඩ, සංජය කස්තුරිආරච්චි, සඳුන් පෙරේරා, මධුන් දිසානායක ගීත ගායනයෙන් එක්වන මෙම ප්‍රසංගයේ සංගීතය සුරේෂ් මාලියද්ද ප්‍රමුඛ සංගීත කණ්ඩායමෙනි.
මීට අමතරව මෙහිදී කොළඹ නාලන්දා විද්‍යාලයේ දස්කම්ද දැකගත හැකි “නාද” ප්‍රසංගයට විද්‍යාලයේ බටහිර සංගීත වාද්‍ය වෘන්දයද, නර්තන කණ්ඩායමද සහභාගි වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd