( තිලකරත්න දිසානායක )
නලජල පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලා ගම්පහ ඔරුතොට ප්‍රදේශවාසීහු පිරිසක් අද (14) ඔරුතොට කලුපාලම අසලින් මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතව සිටිති
ගම්පහ පොලීසිය පැමිණ උද්ඝෝෂකයින් ඉවත් කිරීමට උත්සාහ කළද බලධාරියෙකු පැමිණෙන තෙක් ඉවත් නොවන බව විරෝධතාකරුවෝ පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසන්න
ගම්පහ නල එලලා තියන තැන් වලට වත් අලුතින් වතුර දෙන්නේ නෑ. 4000ක් පෝලිමේ ඉන්නවා ගෙවල් ඉස්සරහින් නල එලලා තියනවා නමුත් වතුර නැති. ටැංකි වල දාරිතාව මදිලු ගම්පහ තියන වතුර ටැංකිය 1986 ප්‍රේමදාස මහත්තයාගේ කාලේ කරපු එකක් දැන් අවුරුදු 31 කට කලින් . නමුත් හම්බන්තොට වල් අලිත් වතුර බොන්නේ ටැප් වලින් . ඔන්න එකම රටේ වෙනස.
ශ්‍රීමාල්.... දැන් චතුර මහත්ය ඉන්නෙ ගම්පහට ටැංකි 100ක් හදාගන්න පුලුවන් නෙ.