IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


නිල්ගල වනයෙන් මියගිය දිවියන් දෙදෙනකුගේ සිරුරු හමුවෙයි

(ප්‍රසන්න පත්මසිරි)

බිබිල ගලඔය ජාතික වන උද්‍යානයට අයත් නිල්ගල ඹෟෂධීය වනයේ බෝවැල්ල ප්‍රදේශයේ මියගොස් සිටි දිවියන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (31) සොයාගත් බව පොලීසිය කියයි.

වනයේ මියගොස් සිටි ශ්‍රී ලංකාවට ආවේණික (Panthera Pardus kotiya) නමින් හඳුන්වන දිවියන් දෙදෙනාගේ වයස අවුරුදු 2ක් පමණ වෙන බව වන ජීවි නිලධාරීහු කියති.

දිවියන් දෙදෙනා  මියගොස් සිටි ස්ථානයේ වස මිශ්‍ර බවට සැකකරන ගව පැටියෙකුගේ මළ සිරුරක් තිබී වන ජීවී නිලධාරීන් සොයාගෙන තිබේ. ඌව මධ්‍යම වනජීවී කළාප භාර වනජීවි පශූ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.එම් ධර්මකීර්ති මහතා එම ස්ථානයට පැමිණ සිදු කළ පරීක්ෂණයකින් පසු වස මිශ්‍රවී සතුන් මියයන්නට ඇති බවට සැකකරන බව ඔහු පැවසීය.

ප්‍රදේශයේ ගවයින් ඇතුළු සතුන් ආහාරයට ගනිමින් මෙම දිවියන් දෙදෙනා කාලයක සිට වනයේ සැරිසැරු බව ප්‍රදේශවාසීහු කියති. මියගිය දිවියන් දෙදෙනාගේ මළ සිරුරු උඩවලව ඇත් අතුරුසෙවනේ ඇති සත්ත්ව රෝහලට ගෙන ගොස් පරීක්ෂණ කරන බව වන ජීවි නිලධාරීහු පවසති.

 



අදහස් (0)

නිල්ගල වනයෙන් මියගිය දිවියන් දෙදෙනකුගේ සිරුරු හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31722 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14181 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11133 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1134 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site