IMG-LOGO

නිරුවත් කර පුද්ගලයෙක්ට පහරදුන්නැයි තිදෙනකු රිමාන්ඩ්

(ලලිත් නවරත්න)
 
පුද්ගලයෙකු  බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් නිරුවත් කර පහරදී එම පහර කෑ පුද්ගලයාගේ නෑනාට වැඳ සමාව ගන්නා ලෙසට බලකළ  පුද්ගලයින් තිදෙනෙකු  ලබන ඔක්තෝබර් මස 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහේස්ත‍්‍රාත් රඛිත අබේසිංහ මහතා  අද (25)  නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ හලාවත කරවිටාගාර ප‍්‍රදේශයේ  පදිංචිකරුවන් තිදෙනෙකි.

පහර කෑ පුද්ගලයා තිත්තකඬේ තිසෝගම පදිංචි දෙදරු පියෙකි.

හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

නිරුවත් කර පුද්ගලයෙක්ට පහරදුන්නැයි තිදෙනකු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 96 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 490 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 256 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site