ඉදිරි දින දෙකේ ශ්‍රී ලංකාවේ නිරිත දිග සහ කඳුකර ප්‍රදේශවනලත් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ වලත් විටින් විට පැයට කිලෝ මීටර් 60-70 පමණ තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල සහ ගාල්ල, මාතර සහ යාපනය දිස්ත්‍රික්ක වල මද වැසි ඇති වන අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවති.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 21/07/2016 |
|||||
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
25 |
85 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
35 |
26 |
85 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ |
30 |
27 |
80 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ගාල්ල |
29 |
27 |
85 |
80 |
වැසි ස්වල්පයක් |
යාපනය |
33 |
29 |
80 |
55 |
වැසි ස්වල්පයක් |
මහනුවර |
29 |
21 |
90 |
60 |
වැසි ස්වල්පයක් |
නුවරඑළිය |
19 |
13 |
90 |
80 |
වැසි ස්වල්පයක් |
රත්නපුරය |
32 |
24 |
90 |
65 |
වැසි ස්වල්පයක් |
ත්‍රීකුණාමලය |
34 |
25 |
85 |
50 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
මන්නාරම |
31 |
27 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘නිරිතට සහ කඳුකරයට තද සුළං‘