IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


නායයාමෙන් අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයා ගනී

රංජිත් රාජපක්ෂ                         

නුවරඑළිය වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර ද අද (1) නාය ගිය ස්ථානයේ පස්වලට යට වී තිබී යුද හමුදා භට පිරිස් විසින් සොයා ගනූ ලැබු බව පදියපැලැල්ල පොලිසිය පවසයි.

මෙසේ සොයාගනු ලැබුවේ වලපනේ සිංහල මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ජි.ජි කලන පැතුම් (15) හැවිරිදි සිසුවාය.

නායයාමෙන් මිය ගිය අඹුසැමි යුවළගේ සහ පාසල් සිසුවියගේ සිරුරු අද (1) උදැසන මෙහෙයුමේ නිරතව සිටි තුන්වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සොයා ගන්නා ලදී.

නායයාමෙන් මිය ගිය සිව්දෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණ සදහා වලපනේ රෝහලේ තැන්පත් කර ඇති බව නායයාම පිළිබඳ පරික්ෂණ පවත්වන පදියපැලැල්ල පොලිසිය පවසයි.

 



අදහස් (0)

නායයාමෙන් අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32052 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14518 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11244 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 33 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site