(හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)
ධාරානිපාත වර්ෂාව සමඟ නායයාමේ අවදානමක් මතු වූ බැවින් අද (7) හපුතලේ දඹේතැන්න වතුයාය පවුල් 69ක පුද්ගලයින් 259 දෙනෙකු ආරක්ෂිත පියවරක් ලෙස වහාම ඉවත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ඉවත් කළ පවුල් 69 දඹේතැන්න අංක 2 දෙමළ දෙමළ විදුහලේ තාවකාලික කඳවුරකට ඇතුළත් කළ බවද අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ද ආපදාකළමනාකරණ අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd