IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප‍්‍රධාන ලිපිකාරිනිය රිය අනතුරින් මරුට

(ඉන්දිකා රාමනායක)

කොළඹ නියෝජ්‍ය පොලිස්පති  කාර්යාලයේ ප‍්‍රධාන ලිපිකාරිනිය අද (15) පෙරවරුවේ පිටකොටුව  ඕල්කට්  මාවත  අසලදී  බස් රථයක ගැටී මියගොස් ඇති බව  පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ  රාගම, බටුවත්තේ පදිංචිකාරියක් වන  පුෂ්පා ඉන්ද්‍රානි   නැමැති අය වන අතර  ඇය බව පොලිසිය පවසයි.

 මෙම කාන්තාව අද පෙරවරු 8.00 ට පමණ  ඕල්කට් මාවතේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත යාමට පාර හරහා මාරුවෙමින් සිටියදි   ඉහත බස් රථයේ ගැටී ඇති බවද පොලිසිය කියයි.

එම  බස් රථය පෞද්ගලික  බස් නැවතුම්පොළ බලා ධාවනය වෙමින්  තිබියදී මෙම අනතුර  සිදුව ඇත.

සිද්ධියෙන් පසු සැකකාර  බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර  ඔහු  අද පස්වරුවේ  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පිටකොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
 



අදහස් (0)

නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප‍්‍රධාන ලිපිකාරිනිය රිය අනතුරින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31733 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14193 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 208 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site