(රංජිත් රාජපක්‍ෂ)
හැටන් ෆුල්බෑන්ක් ප‍්‍රදේශයේ පිහිටි තොන්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නම වෙනස් කිරිමට එරෙහිව ලංකා කමිකරු කොංග‍්‍රසයේ ආධාරකරුවන් පිරිසක් එම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය හා හැටන් විල්ෆ්‍රඩ්පුර මාර්ගය අවහිර කරමින් අද (25) උද්ඝෝෂණයක් කළහ.
එම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ වර්තමානයේ කඳුරට නව ගම්මාන වතුයටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යංශය යටතේ අමාත්‍ය පලනි දිගම්බරම් මහතාට අයත් වේ.
තොන්ඩමන් නාමය වෙනස් කරමින් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය ෆුල්බෑන්ක් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය යනුවෙන් වෙනස් කිරිමට එරෙහිව මෙම උද්ඝෝෂණය සිදු කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි පැකට්, බිස්කට් එහෙම ගේනවද පොලිස් මහත්තයෝ..