සමන් පාලිත නානායක්කාර
හැටන් ෆුල්බෑන්ක් ප්‍රදේශයේ පිහිටි තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නම වෙනස් කිරීමට එරෙහිව හපුතලේ වතු කම්කරුවන් අද (28) දහවල් හපුතලේ හින්දු සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවක් කළහ. හපුතලේ, දඹේතැන්න, කොටලාගල, පුනාගල, නීඩිලුඩ්, ඉදල්ගස්හින්න, ගෝනබොටාව යන වතු නියෝජනය කරමින් දෙසියක පමණ පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ. අමාත්‍ය පලනි දිගම්බරන් මහතාගේ පිළිරුවකට උද්ඝෝෂකයෝ ගිනි තැබූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd